SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නුවණින් මෙනෙහි කිරීම Wise Thinking 1

RKW

Published: 2014-02-21


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නුවණින් මෙනෙහි කිරීම

“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ පෙර නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

— යෝනිසමනසිකාර සූත්‍රය්‍ර, අච්ඡරාසාංත (පභස්සර) වග්ගය, එක නිපාතය, අංගුත්තර නිකාය

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/007-Viriyarambhavaggo-s.html

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Wise Thinking

“Bhikkhus, I do not know anything else that arouses non arisen merit and fades arisen demerit as wise thinking. To the man thinking wisely non arisen merit arises and arisen demerit fades. This is the seventh.”

— Viriyarambha Vagga, Ekakanipata, Anguttara Nikaya, metta.lk

May you be happy and well!

See: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/007-Viriyarambhavaggo-e.html

See: http://www.metta.lk/fonts/

Photos: http://www.jacquesherremans.com

Related:

Download Template Image #1 >

ප්‍රඥාවයි — කරුණාවයි 1 [Articles - External >>]

දහම් ඇස පහළ වීම හෙවත් සෝවාන් ඵලයට පත් වීම 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

Mind Development Leading to Nibbana

නිවන Nibbana 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.