SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—9

RKW

Published: 2013-12-28 — Updated: 2018-03-10


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

දවසක් එක මිනිහෙකුට හිතුණා සැරියුත් හාමුදුරුවන්ගේ ගුණය බලා ගන්න. මේ මනුස්සයා උන්වහන්සේට බැණලා, බැණලා ටොක්කකුත් ඇන්නා. පස්සෙ දවසක් බොහොම ගරු බුහුමන් දක්වලා දානෙකටත් ආරාධනා කළා. දානෙට ගිහිල්ලා දානෙත් වැළඳුවා. ඒක බලාන හිටපු එක්කෙනෙක් කීවා ‘සැරියුත් හාමුදුරුවෝ අර මිනිහගෙන් ටොක්කකුත් කාලා බතුත් කෑව’ යි කියලා. උන්වහන්සේ අර බැන්නයි කියලවත්, උන්වහන්සේට ටොක්කක් ඇන්නයි කියලා වත්, කම්පා වුණෙත් නැහැ. ඒ මිනිහ ගැන කලකිරුණෙත් නැහැ. අර හුඟක් සැලකුවයි කියලා දන් පිළිගැන්නුවයි කියලා උන්වහන්සේ අමුතු පැහැදීමක් ඇති කරගත්තෙත් නැහැ. මෙන්න මේකයි රහතුන් වහන්සේගේ තියන මධ්‍යස්ථකම.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

One day a man thought of testing the goodness of Ven. Sariputta [the Arahant]. This man told off Ven. Sariputta and even hit him on the head. Then another day he very respectfully invited Ven. Sariputta to offer alms food. Ven. Sariputta went to the alms giving and partook of the alms food. Someone who saw this said ‘Ven. Sariputta got hit on the head by that man and then ate his alms food.’ Ven. Sariputta was not shaken by the man’s harsh words or beatings nor was he disappointed about him. He also did not gain a special confidence in the man due to being treated well by him or because he offered alms food. This is the even nature of Arahants.

May you be happy and well!

Photos: http://threegems.org/pictures/buddha/life/1/?x=7

Related:

නිවන Nibbana 2—8

නිවන Nibbana 2—10

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

ඉවසීම නමැති ක්‍ෂාන්තිය Forbearing Patience 1

සසර බිය දකිමු 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.