SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—8

RKW

Published: 2013-12-27 — Updated: 2018-03-09


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

අපිට මොකක් හරි ලාභයක් ලැබුණහම සන්තෝෂ වෙනවා. මොනවා හරි බඩු පුරවලා දෙනවනම් සතුටුයි. මේක තමයි පෘථග්ජන ගතියේ හැටි. අපි කැමැති හොඳ වටිනා දේවල් ලබන්න. ගෙදරට කවුරුහරි එනවනම් අත දිහා බලනවා, මොනවද ගේන්නේ කියලා. බරට ගේනවා නම් හරි සන්තෝෂයි. නමුත් රහතන් වහන්සේ මේ ලාභ අලාභ කියන දෙකින් එකකදීවත් සතුටක් හෝ ශෝකයක් උපදවා ගන්නේ නැහැ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

We become happy when we gain something and when receiving many things. This is the way of unenlightened beings. We like to receive valuable things. When someone comes to visit we look at their hands to see what they are bringing. If it is something [big or] heavy we become happy. But an Arahant does not become happy and sad by gain and loss [like us].

May you be happy and well!

Photos: https://www.facebook.com/dmc072

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—7

නිවන Nibbana 2—9

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

දන්දීම 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.