SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—6

RKW

Published: 2013-12-25 — Updated: 2018-03-07


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

‘නිබ්බාන’ කියන වචනය අපි බලමු. නිබ්බුනි කියන්නේ නිවීම. අපි හැම දෙනාම දර්ථයෙන් යුක්තයි. දර්ථ කියන්නේ දැවෙනවා, පිලිස්සෙනවා. කල්පනා කරල බලන්න, අපට නොදැනෙන අමුතු විදිහේ බරක් හිතට තියෙනවා නේද? මනසට හදවතට අමුතුවිදිහේ බරක් දැනෙනවා නේද? මේ දාහය සම්පූර්ණයෙන් ම නැතිවී යනවා. මේ නිසා තමයි නිවීම කියන්නේ. නිවීමටයි නිවන කියන්නේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

Lets examine the word ‘Nibbana.’ Nibbana means extinguishing. We are all normally burning up. Think about, we all have a certain burden in the mind don't we? There is a certain burden in the mind and heart isn't there? This burning completely ends. This is what is referred to as extinguishing (Nibbana).

May you be happy and well!

Photos: http://www.nicholasoverstreet.com/photography/

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—5

නිවන Nibbana 2—7

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.