SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—5

RKW

Published: 2013-12-24 — Updated: 2018-03-06


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

ජීවිතං වා නාභිනන්දති
මරණං වා නාභිනන්දති

රහතන් වහන්සේ ගේ හැටි එහෙම තමයි. ජීවත්වීම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. මම කලක් ජීවත් වුණොත් හොඳයි කියා උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් අදහසක් නැහැ. මම ඉක්මනට මැරුණොත් හොඳයි, මේ කරදර වලට වඩා මරණය උතුම් යැයි හැඟීමක් උන්වහන්සේට නැහැ. මරණය එනතුරු බලා ඉන්නවා. අපි හෙට ඉර පායනතුරු බලා ඉන්නවා. ඉර පායන්න එපා කියා අපි කීවට නොපායා ඉන්නෙත් නැහැ. ඉක්මනට පායන්න කීවට එහෙම වෙන්නෙත් නැහැ. එය නිරායාසයෙන් විය යුත්තක්. එමෙන් උන්වහන්සේත් මරණය සිද්ධ වෙනතුරු බලා ඉන්නවා. මේ විදිහට උන්වහන්සේ පිරිනිවීමට කියනවා අනුපධි සේස නිර්වාණ ධාතු, කියා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

Jeevithan va nabhinandathi
Maranan va nabhinandathi

This [in Pali] describes the way of an Arahant. He does not wish to live and does he wish to live for some time. He does not think I would like to pass away soon rather than facing life's difficulties. But he waits for his passing away to occur. If we wished for the sun to not rise this would not happen nor does it rise quickly if we wished for that. This is something that should occur naturally. In the same way the Arahant waits for his passing away to occur. This described passing away of an Arahant is called ‘Anupadisesa Nibbana dhatu.’

May you be happy and well!

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

Download Template Image #3 >

නිවන Nibbana 2—4

නිවන Nibbana 2—6

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.