SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—4

RKW

Published: 2013-12-23 — Updated: 2018-03-06


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

මේ පංචස්කන්ධය තමයි අපි බොහෝ ම සන්තෝෂ කරන්නේ. අපේ ශරීරය බොහොම ලස්සනට තියනවා නම්, අපේ මුහුණ බොහොම හොඳට පෙනුමට තියනවානම්, දත් හොඳට තියනවානම්, නහය හොඳට තියනවා නම්, ඇඟපත හොඳට තියනවා නම් අපි හරිම කැමැතියි. රහතන් වහන්සේට මේ කියන ශරීරාංග තිබුණත් උන්වහන්සේ ඒ කිසිවක් විශේෂ වශයෙන් ගණන් ගන්නේ නැහැ. උන්වහන්සේටත් සැප දුක් දැනෙනවා. කන තියෙන නිසා ශබ්දය ඇහෙනවා. දිව තියෙන නිසා රස දැනෙනවා. නාසය තියෙන නිසා ගඳ සුවඳ දැනෙනවා. කය තියෙන නිසා ස්පර්ශය දැනෙනවා. නමුත් මේ කිසිවක් නිසා උන්වහන්සේ ගේ ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන්නේ නැහැ. ඒකට කියනවා ‘අනුනය පටිඝ’ කියල. ඇලෙනව නම් අනුනය, ගැටෙනව නම් පටිඝ. ඇලුනොත් ආශාව ඇති වෙනවා. ගැටුනොත් ද්වේශය ඇතිවෙනවා. මේ දෙකම උන්වහන්සේට නැහැ. ඒ නිසා උන්වහන්සේ අර පංචස්කන්ධය කෙරෙහි උපේක්‍ෂාවෙන් බලා ඉන්නවා. මේක පවත්වා ගන්න උන්වහන්සේගේ කැමැත්තක් නැහැ. අපි නිතරම කැමැති වන්නේ මේක ඉදිරියට දිගින් දිගට පවත්වා ගෙන යෑමටයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

It is these five aggregates that we give much happiness to. We like it very much if our bodies are very attractive, our faces are very beautiful, our teeth, nose and body are good. Even though an Arahant also has this body he pays no special attention to it. He also experiences pleasure and pain. Through his ears he can hear sounds, through his nose smell odours, through his body experience touch sensations. But he does not feel any attachment or repulsion towards any of these experiences. Attachment and repulsion are named ‘Anunaya Patigha’ where ‘Anunaya’ refers to attachment and ‘Patigha’ to repulsion. Attachment leads to greed and repulsion to anger. An Arahant has neither of these two and views the five aggregates with equanimity (upekkha). The Arahant has no desire to keep the five aggregates going whereas we do.

May you be happy and well!

Photos: https://www.facebook.com/PeaceInBuddha

Related:

Download Template Image #1 >

නිවන Nibbana 2—3

නිවන Nibbana 2—5

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

සසර බිය දකිමු 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.