SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—2

RKW

Published: 2013-12-21 — Updated: 2018-03-02


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

චිත්ත සන්තානයේ මුල් බැහැගෙන තියන කෙලෙස් බින්දුවක්වත් ඉතිරි නොකොට සහ මුලින්ම ඉවත් කර බැහැර කරනන්නේ රහතන් වහන්සේය. කාටවත් නොපෙනෙන්නටවත් මොනයම් වැරැද්දක්වත් කරන්නේ නැත්නම් ඒ උත්තමයා රහතන් වහන්සේය. ඒ රහතන් වහන්සේ ජීවත්ව ඉන්න කාලයේදී ප්‍රත්‍යක්ෂ කරගත් නිබ්බාන ධාතුවට සෝපාධිසේස නිබ්බාන ධාතුව කියනවා. ඇයි? උන්වහන්සේගේ පංචස්කන්ධය ඉතුරුවෙලා තියනවා. ජීවත්ව ඉන්න නිසා උන්වහන්සේගේ රූප, වේදනා , සංඥා , සංඛාර, විඤ්ඤාණ කියන මේ ස්කන්ධස්ථාන ඉතුරු වෙලා තියෙනවා. පෙර කර්ම වේගයෙන් උපන්, හටගත් මේ ශරීරය ඒ විපාක ස්කන්ධය, විපාක පරපුර තිබෙනතුරු උන් වහන්සේ ජීවත්ව ඉන්නවා. ඒකට කියනවා සෝපාධිසේස නිබ්බාන ධාතු කියා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

The one who uproots and completely removes all the mental defilements is call an ‘Arahant.’ The one who does no wrong even secretively, out of others’ sight, is called an Arahant. As long as an Arahant is alive, the Nibbana element that he has gained is called ‘Sopadisesa Nibbana dhatu.’ Why? Because his five aggregates still remain. While he is alive his form (rupa), sensation (vedana), perception (sanna), mental formations (sankhara) and consciousness (vinnana) still remain. As long as the body born of previous causes (kamma) and as long as other results (vipaka) remain, he remains alive. This is called ‘Sopadisesa Nibbana dhatu.’

May you be happy and well!

Related:

Download Template Image #1 >

නිවන Nibbana 2—1

නිවන Nibbana 2—3

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

සසර බිය දකිමු 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.