SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—15

RKW

Published: 2014-01-05 — Updated: 2018-03-17


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ වදාළ, ඍද්ධිපාද ධර්ම තමන් දියුණු කරලා තියන බව. ඒ නිසා කැමැතිනම් කල්පයක් හෝ ඊට ටිකක් වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා. අනඳ හාමුදුරුවන්ට තේරුණේ නැහැ. අනඳ හාමුදුරුවෝ තව කලක් වැඩ ඉන්න කියලා ආරාධනා කළා නම් ඒ ආරාධනාව බුදුහාමුදුරුවො පිළිගන්නවා. තව කලක් වැඩ ඉන්නවා. ඔය වෙනකොට උන්වහන්සේ ගේ වයස අසූවයි. කල්පයක් කීවේ ආයුෂ කල්පයක්. පරමායුෂ සියයක් නම්, අවුරුදු සියයක් සහ අවුරුද්දක් හෝ ඊට වැඩිව හෝ තව ජීවත් වෙනවා. මාරයා ඇවිල්ලා කීවා, තමුන්නාන්සේගේ බලාපොරොත්තු දැන් සම්පූර්ණයි, දැන් හොඳයි පිරිනිවන් පාන්න කියලා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

The Lord Buddha told Venerable Ananda that he had developed the four bases of power (iddhipada) [well] and he could live for a kalpa or a little longer. But Venerable Ananda did not understand him. If Venerable Ananda had invited the Lord Buddha, who was aged eighty at this time, to live longer he would have. Kalpa refers to the maximum lifespan [of human beings]. If the maximum life span was 100 years then he could have lived for 100 years and another year or longer. Then Mara approached the Lord Buddha and said “Since you have fulfilled all your wishes, it is now time for you to pass away.”

May you be happy and well!

Photos: http://lordbuddhaworld.blogspot.com.au/2011/05/life-story-of-lord-buddha.html

Photos: https://tripstagram.wordpress.com/2013/03/05/thailand-koh-phangan-ayutthaya-bangkok/

Photos: http://www.gizmodo.com.au/2010/12/amazon-rainforests-trees-will-be-microchipped-just-like-your-dog/

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

Download Template Image #3 >

නිවන Nibbana 2—14

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

සඟ සරන Refuge of the Sangha 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.