SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—14

RKW

Published: 2014-01-04 — Updated: 2018-03-17


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

අප බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරය හැටියට උපන්නා. බුදුබව ලබා ගත්තා. ඒත් උන්වහන්සේට පුළුවන් වුණාද ඒ පංචස්කන්ධය නඩත්තු කර ගෙන තව කල් ජීවත් වෙන්ට? ආනන්ද හාමුදුරුවන්ට කීවා, ආනන්ද, තථාගතයන් සතර ඍද්ධිපාද ධර්ම හොඳට පුහුණු කරල තියෙනවා. මොනවද මේ ඍද්ධිපාද ධර්ම? ඡන්ද, චිත්ත, වීරිය, විමංසා. ඡන්ද කියන්නේ කැමැත්ත. චිත්ත කියන්නේ හිත. විරිය කියන්නේ උත්සාහය. වීමංසා කියන්නේ විමසන බුද්ධිය. මේවා පදනම් කර ගෙන පින්කම් කරලා තියෙනවා. ඉතාම බලවත් වූ කැමත්තකින් තමයි පිනක් කරන්නේ. ඒක නිසා ඒ පින ශක්තිමත් අඩිතාලමකින් ගොඩනඟපු ගොඩනැඟිල්ලක් වගේ. ඒ හින්දා ඒකට කියනවා ඍද්ධිපාද කියලා. සමෘද්ධියේ පදනම එතකොට අර ඉහත සඳහන් වුණු ඡන්ද, චිත්ත, විරිය, විමංසා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

Our Lord Buddha was born as Prince Siddhartha and attained Buddhahood. But could he maintain his five aggregates and keep living? He told Venerable Ananda that he had developed the four bases of power (iddhipada) well. What are they? They are chanda, citta, viriya and vimansa. Chanda is desire, citta is the mind, viriya is effort and vimansa is investigation. He made merit using these as the foundation, with great desire. It is just like a building made with a very strong foundation. These are referred to as bases of power (iddhipada). The foundation of success is the afore mentioned desire (chanda), mind (citta), effort (viriya) and investigation (vimansa).

May you be happy and well!

Photos: http://lordbuddhaworld.blogspot.com.au/2011/05/life-story-of-lord-buddha.html

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—13

නිවන Nibbana 2—15

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

සඟ සරන Refuge of the Sangha 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.