SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—13

RKW

Published: 2014-01-03 — Updated: 2018-03-16


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

මරණ බිය විතරක් අරන් බලන්න. ඒක සුළු පටු එකක් එහෙම නෙමෙයි. ඔබ අසවල් දවසේ, අසවල් වෙලාවට මැරෙනවයි කියලා, කවුරු හරි පිළිගන්නට පුළුවන් කෙනෙක් කිව්වොත්, භය ඇති වෙනවා. ඕක මතක් වෙන සැරයක් සැරයක් ගානේ එදා ඉඳලා හරි සන්තෝෂයක් දැනෙනවාද? හිතන්නේ මට මේ කරදරයෙන් නිදහස් වෙලා එගොඩට යන්ට ලැබෙයිද කියලා. ‘අමත’ නොමැරී ඉන්ට ඇත්නම් කොච්චර නම් අගේද? නොමැරී ඉන්ටයි උපාය යොදන්ට තියෙන්නේ. උපදින්නේ නැතුව ඉන්ට ඕන. උපන්නොත් මැරෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

Let’s look at the fear of death, which is not a simple thing. If someone you believed in told you that you would die on this day at this time, it would cause fear in you. From that day on would you feel happiness every time you thought of that? You would wonder whether you can escape this problem and gain freedom from it. ‘Amatha,’ how wonderful would it be to live without ever dying? One has to be clever to be without death. One has to not be re—born. If you are born you also die.

May you be happy and well!

Photos: https://www.workitdaily.com/fear-despair-ron/

Photos: http://joke-battles.wikia.com/wiki/File:Old-time-clock.jpg

Photos: http://wscreenwallpapers.com/moon-and-sea-wide-screen-wallpapers/

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—12

නිවන Nibbana 2—14

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

සඟ සරන Refuge of the Sangha 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.