SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—12

RKW

Published: 2014-01-02 — Updated: 2018-03-13


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

භය ඇතිවෙන්ට කරුණු කොපමණවත් තියෙනවා. තමන්ගෙන් තමන්ට භය ඇතිවෙනවා. අනුන්ගෙන් භය ඇතිවෙනවා. නොයෙක් දෙනාගෙන් භය ඇති වෙනවා. තමන් වැරැදි කළද ඒ වැරැද්ද ගැන සිහි කිරීමේදී මහත් බියක් යළි යළිත් තමන්ට ඇතිවෙනවා. මිනී මැරුවාම ඇයි භය ඇති වෙන්නේ? තමන් අහුවෙයි ද කියලා. ඒකයි හැංගෙන්නේ, මාව අහුවෙයි ද කියලා. මිනිස්සු නීතියට භයයි, ලෝකයට භයයි, පරලොවට භයයි, අපායට භයයි. මාව මැරිලා ගිහිල්ලා අපායේ උපදීද කියලා භයයි. නිවනෙන් මේපිට තමයි මේ ඔක්කොම බිය තියෙන්නේ. මෙබදු කිසිම බියක් එගොඩ නැහැ. ඒ කියන්නේ ඉපදීම් මැරීම් මේ ලෝකේ තමයි තියෙන්නේ. ඒ ලෝක තත්වයෙන් අපි නිදහස් වුණායින් පස්සේ භයක් වෙන්ට දෙයක් නැහැ. මේ ලෝකේ තමයි හැම තැනම බිය ඇති වෙන්නේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

There are so many reasons to be fearful. Fear arises from ourselves and from others. Fear can arise from many people. When one has done wrong and thinking back on that, fear arises again and again. Why does fear arise after killing someone? One is afraid of getting caught. People fear the law, the world, the after-life and hell. One is afraid of being re-born in hell after death. It is away from Nibbana that all these fears arise. There are no such fears at Nibbana. Meaning that birth and death are relevant to this world. Once we are free from these worldly conditions [at Nibbana] there are no longer any reasons to be afraid. It is in this world that fear arises in all places.

May you be happy and well!

Photos: http://mundo-nipo.com/noticias-2/22/01/2017/policia-prende-suspeitos-de-matar-japones-em-sao-paulo/

Photos: http://vtv.vn/doi-song/tai-sao-dan-ong-hay-quen-104352.htm

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—11

නිවන Nibbana 2—13

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.