SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—11

RKW

Published: 2013-12-31 — Updated: 2018-03-12


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

‘මිනිහෙක් වෙලා උපදිම්වා, දෙවියෙක් වෙලා උපදිම්වා, බුද්ධිමතෙක් වෙලා උපදිම්වා, ධනවතෙක්, බලවතෙක් වෙලා උපදිම්වා,’ මේ විදිහේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. ඒ හැම එකකම තියෙන්නේ ඇලීම. ඒකට කියනවා ‘භව රාග’ කියලා, ‘භව තණ්හා’ කියලා. නමුත් නිවන කියන්නේ කුමක්ද කියා අවබෝධ කරගෙන ප්‍රාර්ථනා කිරීමේ දී එහි කිසිම ඇලීමක් ඇතිවන්නේ නැහැ. ඇයි? ඒක ද්‍රව්‍යාත්මක එකක් නොවෙයි. භූතාත්මක නොවෙයි. ඒ නිසා ඇලෙන්නට දෙයක් නැහැ. එහි නිදහස් වීමක් තියෙනවා. මේ නිදහස් වීම නිසා ඇලීමක් නැහැ. ‘ඛේමං’ භය කුත් නැහැ. භය වෙන්ට දෙයක් නැහැ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

One could have wishes like this, ‘May I be re-born as a human being, may I be re-born as a divine being (deva), may I be re—born as an intelligent person, may I be re-born as a wealthy and powerful person.’ In all these there is attachment. This is referred to as ‘bhava raga’ and ‘bhava tanha.’ But when one aims for Nibbana with an understanding of what it is, there is no attachment there. Why? Because Nibbana is not a material or created thing. So there is nothing to be attached to. With Nibbana there is emancipation and there is no attachment in that. ‘Kheman,’ there is no fear or anything to fear.

May you be happy and well!

Photos: https://www.thailandholiday.info/featured/public-holiday-for-makha-bucha-day.html

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—10

නිවන Nibbana 2—12

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණින් සුභ දවසක් වේවා! Wish You All A Good Day!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.