SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—10

RKW

Published: 2013-12-30 — Updated: 2018-03-11


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

අසෝකං විරජං ඛෙමං — ඒතං මංගල මුත්තමං

ඒ රහතන් වහන්සේ අවබෝධ කරගත් නිබ්බාන ධාතුවේ ලක්ෂණයි. එහිදී තව දුරටත් කියවෙන්නේ රහතන්වහන්සේ ගේ ශෝක වීමක් නැහැ (අසෝකං). ශෝක වන්නට දෙයක් නැහැ. රහතුන් වහන්සේගේ මේ දේ නැහැ. උන්වහන්සේ ලබාගත් ඒ අරහත්වය නිසා. ඒ උසස් වූ තත්ත්වයේ මේක නැහැ. ඒ උසස් තත්ත්වයට කියනවා ‘විමුක්ති’ කියා. රහත් බවට කියන තවත් නමක් තමයි විමුක්ති. විමුක්ති කියන් නේ සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් මිදුනයි කියන එකයි. සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් මිදිලා නම් එතැන ශෝකයක් තියෙන්න බැහැ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Nibbana

Asokan virjan keman — Ethan mangala muththaman

This is the nature of an Arahant’s enlightenment (Nibbana element). There is no more sorrow for an Arahant (asokan). He has no more to sorrow after. An Arahant does not experience sorrow because of his enlightenment (Nibbana). Sorrow is not present in that higher state. That higher state is called ‘vimukti.’ Nibbana is also referred to as ‘vimukti.’ ‘vimukti’ means that all mental defilements (kilesa) were removed. If all mental defilements (kilesa) have been [completely] removed then there will be no room for sorrow.

May you be happy and well!

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

Download Template Image #3 >

නිවන Nibbana 2—9

නිවන Nibbana 2—11

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

සාදු! Sadhu!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.