SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 2—1

RKW

2014-01-06


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

නිවන

බණ අහන තැනැත්තන්ටයි නිවන කිට්ටු වෙන්නේ. එහෙම කියන්නේ ඇයි? බණ භාවනාදිය කරලා ඉන්ද්‍රියන් ශක්තිමත් වෙලා දියුණු වෙලා තිබුණත්, ධර්මයට, ධර්ම දේශනාවට ඇහුම්කම් දුන්නේ නැත්නම්, නිවන් ප්‍රත්‍යක්ෂ නොවන බව අපේ බණ පොත්වල සඳහන් වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://theruwan.org/lipi/nivana/4/?x=7

Homage to the Blessed One, the Worthy One, the Highest Self-Enlightened One!

Nibbana

It is those who listen to [learn] the Dhamma that get close to Nibbana. Why is this said? Even if through Dhamma practice and meditation one’s faculties are strong and well developed, it says in our Dhamma books that if one does not listen to [learn] the Dhamma, then one cannot gain Nibbana.

May you be happy and well!

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

නිවන Nibbana 2—2

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1 [Articles - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

රහතන් වහන්සේ The Arahant 1

  © 2017 All content and images copyright Vidarshana.org. All rights reserved.