SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
පසන්තචිත්ත සූත්‍රය්‍ර 1—1

RKW

Published: 2015-09-11


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසන්නවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙක්ගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඬ දනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල තෙම කාලක්‍රියා කෙළේ නම ගෙන එන ලද්දක් යම්සේ බහා තබනු ලැබේද, එසේම මෙතෙම ස්වර්ගයෙහි පිහිටියෙක් වේය කියායි. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. මහණෙනි, සිතෙහි පැහැදීම හේතුකොට ගෙණද මේ ලෝකයෙහි සමහර සත්ත‍වයෝ මෙසේ ශරීරයාගේ භේදයෙන්, මරණින් මතු සුගති නම්වූ ලෝකයෙහි උපදිත්.

— පසන්තචිත්ත සූත්‍රය්‍ර, පණිහිත (නොහොත් අච්ඡන්න) වර්ගය, එකක නිපාතය, අඞගුත්තර නිකාය

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/005-Sukavaggo-s.html

See: http://metta.lk/fonts/

Related:

Download Template Image #1 >

Panihita—Achchavaggo 44: 1—2

පිරිසිඳු සිත් Pure Minds 1

ආර්ය අෂ්ටාංගික මාර්ගය The Noble Eighfold Path 2—1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

බොහෝ දෙනාට හිත පිණිස 2—1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

  © 2019 All content and images copyright Vidarshana.org. All rights reserved.