SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
බොහෝ දෙනාට හිත පිණිස 2—1

RKW

Published: 2015-09-05


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්‍යක් සම්බුධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.

— පුත්ගල වග්ගය, දුක නිපාතය, අඞගුත්තර නිකාය

ඔබ සැමට තෙරුවන් සරණයි!

See: http://metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/2-dukanipata/006-Puggalavaggo-s.html

See: http://metta.lk/fonts/

Related:

Download Template Image #1 >

Born for the Welafare of Many 2—2

ඔබ සැමට සුභ දවසක් වේවා! Have A Blessed Day!

ආර්ය අෂ්ටාංගික මාර්ගය 2—1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

බුදු සරන Refuge of the Lord Buddha 1

බුදු රුව දැකීම Seeing the Lord Buddha 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.