ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
[ENGLISH BELOW:]
මේ ශීලයයි, මේ සමාධියයි, මේ ප්රඥාවයි. සීලයෙන් වඩන ලද සමාධිය මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ප්‍රයෝජන ඇත්තේ වෙයි. සමාධියෙන් මනාකොට වඩන ලද ප්‍රඥාව මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ප්‍රයෝජන ඇත්තේ වෙයි. ප්‍රඥාවෙන් වඩන ලද සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙත්. එනම් කාම ආශ්‍රවයෝය, භව ආශ්‍රවයෝය, දෘෂ්ඨි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොවුහුය.
— මහා පරිනිර්වාණ සූත්‍රය, දීඝ නිකාය, metta.lk
සුත්‍රය කියවන්න අවශ්‍ය fonts මෙතන ඇත: http://www.metta.lk/fonts/
ඔබ සැමට තෙරුවන් සරණයි!
වැඩි විස්තර:
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/16-mahaparinibbana-s.html
Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!
Such and such is virtue (sila); such and such is concentration (samadhi);
and such and such is wisdom (panna). Great becomes the fruit, great is the gain of concentration (samadhi)
when it is fully developed by virtuous conduct (sila); great becomes the fruit, great is the gain of wisdom (panna)
when it is fully developed by concentration (samadhi); utterly freed from the taints of lust, becoming, and ignorance
is the mind that is fully developed in wisdom.
— Maha Parinibbana Sutta, Digha Nikaya, metta.lk
May you be happy and well!
See:
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/16-mahaparinibbana-e2.html
|