SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
සුගතිය Heaven 1

RKW

Published: 2013-12-18


Click to Download Larger Version

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

Download Template Image #3 >

උපාදානය හා පුනර්භවය 1 — පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ [Video - External >>]

පිරිසිඳු සිත් Pure Minds 1

මනාව පිහිට ලද සිත A Well—Established Mind 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

ඉවසීම නමැති ක්‍ෂාන්තිය Forbearing Patience 1

මෙත් වැඩීමේ අනුසස් Benefits of Kindness (Metta) 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

පින්කම් වලින් සුගතිය කියන කාරණය සකස් වෙනවා. අප කලාවූ අසිරිමත් පින්කමක් මැරෙන මොහොතේ කල්පනාවට, සිහියට නැගුනොත් බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍ය විමානයක් පහල වෙනවා කියලා. සශ්‍රීක ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් පිරුනාවූ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියලා. අප්‍රමාණව සැප සම්පත් ලබනවා. පින්කම් තුල ඒසා අසිරිමත් සැපයක් සැඟවිලා තියෙනවා. නමුත් ඒ අසිරිමත් සැපයක් සැඟවිලා තියෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුතුව, කර්මය කාර්ම ඵල විශ්වාශයෙන් යුතුව, සිල් පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනකොට.

— මහ රහතුන් වැඩි මග ඔස්සේ

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self-Enlightened One!

Heaven is created by our good deeds. the Lord Buddha has said that if we remember our great good deeds at the moment of death, a great divine abode will arise for us, or we can gain human lives with great life-spans, beauty, happiness and power. We can gain enormous happiness thus. So our good deeds contain such great results, but those great results are only present when we do good deeds with faith in the Triple Gem, with an understanding of cause and effect and while protecting our five precepts.

— On the Path that Arahants Have Tread

May you be happy and well!

  © 2017 All content and images copyright Vidarshana.org. All rights reserved.