SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
නිවන Nibbana 3

2013-12-31

Related:
නිවන Nibbana 1

රහතන් වහන්සේ The Arahant 1

රහතන් වහන්සේ The Arahant 2

මෙත් වැඩීමේ අනුසස් Benefits of Kindness (Metta) 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

"නිබ්බාන" කියන වචනය අපි බලමු. නිබ්බුනි කියන්නේ නිවීම. අපි හැම දෙනාම දර්ථයෙන් යුක්තයි. දර්ථ කියන්නේ දැවෙනවා, පිලිස්සෙනවා. කල්පනා කරල බලන්න, අපට නොදැනෙන අමුතු විදිහේ බරක් හිතට තියෙනවා නේද? මනසට හදවතට අමුතුවිදිහේ බරක් දැනෙනවා නේද? මේ දාහය සම්පූර්ණයෙන් ම නැතිවී යනවා. මේ නිසා තමයි නිවීම කියන්නේ. නිවීමටයි නිවන කියන්නේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2013/12/09/tmp.asp?ID=vision01

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

One could have wishes like this, "May I be re-born as a human being, may I be re-born as a divine being (deva), may I be re-born as an intelligent person, may I be re-born as a wealthy and powerful person." In all these there is attachment. This is referred to as "bhava raga" and "bhava tanha." But when one aims for Nibbana with an understanding of what it is, there is no attachment there. Why? Because Nibbana is not a material or created thing. So there is nothing to be attached to. With Nibbana there is emancipation and there is no attachment in that. "Kheman," there is no fear or anything to fear.

May you be happy and well!

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.