SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
මෙත් වැඩීමේ අනුසස් Benefits of Kindness (Metta) 1

RKW

Published: 2014-02-24


Click to Download Larger Version

Related:

Download Template Image #1 >

සැම සත වෙත මෙත් සිත පතුරවමු 1 [Articles - External >>]

AN 11.16: Metta (Mettanisamsa) Sutta: Good Will 1 [Tipitaka - External >>]

මෛත්‍රී Metta 1

මෛත්‍රී Metta 2

තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

ඉවසීම නමැති ක්‍ෂාන්තිය Forbearing Patience 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 2

Mind Development Leading to Nibbana

නිවන Nibbana 1

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

රහතන් වහන්සේ The Arahant 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

මෙත් වැඩීමේ අනුසස්:

  • සැපෙන් නිදයි
  • සැපෙන් අවදි වෙයි
  • නපුරු සිහින නොදකී
  • මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි
  • අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි
  • දෙවියන්ගේ රැකවර්නය ලැබෙයි
  • ගින්නෙන්, අවි අයුධ වලින්, වස විෂ වලින් ශරීරයට හානි නොවේ
  • පහසුවෙන් සිත සමාධිමත් වේ
  • මුහුණේ වර්ණය පැහැපත් වේ
  • සිහි නුවණින් මරණයට පත් වේ
  • මේ ජීවිතයේ නිවන් අවබෝධ නොකලේ නම් බ්‍රහ්ම ලෝකයේ උපත ලබයි

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Benefits of kindness (metta):

  • One sleeps easily
  • One wakes up easily
  • One dreams no evil dreams
  • One is dear to human beings
  • One is dear to non-human
  • Devas protect one
  • Neither fire, poison, nor weapons can harm one
  • One's mind gains concentration quickly
  • One's complexion is bright
  • One dies unconfused, and if penetrating no higher, is headed for the Brahma worlds

May you be happy and well!

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.