RKW
2013-11-01
[ENGLISH BELOW:]
සැමියාට හා බිරිඳට මේ ආත්මයේදීත්, එන ආත්ම වලත් මුණගැහීමට ඒ දෙදෙනා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් සහ ප්‍රඥාවෙන් සම විය යුතුය.
— පඨම (නකුල) සමජීවී සූත්‍රය, අංගුත්තර නිකාය
ඔබ සැමට තෙරුවන් සරණයි!
Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!
For husband and wife to see each other in present and future lives they must be equal in conviction (faith), virtue, generosity and wisdom.
— Sammajivina Sutta, Anguttara Nikaya
May you be happy and well!