SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
මහබෝසතාණන් වහන්සේ The Great Bodhisatta 1

RKW

Published: 2014-01-07


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

තුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වන මහබෝසතාණන් වහන්සේ පහළ වන්නේ මනුෂ්‍ය ලෝකයෙහිය. අන්ත දෙකට වැටීමෙන් වන පරිහානිය මැනැවින් තේරුම්ගෙන මධ්‍යම ප්‍රතිපදාව වඩා සියලු ක්ලේශයන් නසා සම්බෝධියට පත්වන සේක. අෂ්ටලෝක ධර්මයන් හමුවේ තම සිත කම්පා නොකරගෙන යථාර්ථය මෙනෙහි කොට සසර ගිනි නිවා ලොව්තුරු සුවයට පත්වන සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://www.lakehouse.lk/budusarana/2013/12/09/tmp.asp?ID=vision03

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

The Bodhisatta who awakens to the Four Noble Truths and becomes the Sammasambuddha, arises in the human world. Understanding well the harm of going to extremes, he develops the Middle Way. Destroying all defilements he gains Sammasambuddhahood. Not allowing his mind to be shaken by the eight worldly conditions, realizing the Truth and extinguishing the flames of samsara [suffering], he gains super-mundane bliss.

Photos: http://depositphotos.com/search/sri-lanka-deva.html

Related:

Download Template Image #1 >

Download Template Image #2 >

දුර්ලභ කරුණු සතරක් 1 [Articles - External >>]

දුර්ලභ Rare 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

බුදු සරන Refuge of the Lord Buddha 1

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! May You Have the Refuge of Sammasambuddhas! 1

චෛත්‍යයට සුදිස්සෝ Worthy of Monuments 1

පූජා වේවා! May This Be Offered! 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.