SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

RKW

Published: 2013-11-15


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්‍යක් සම්බුධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.

— පුත්ගල වග්ගය, දුක නිපාතය, අඞගුත්තර නිකාය, metta.lk

සුත්‍රය කියවන්න අවශ්‍ය fonts මෙතන ඇත: http://www.metta.lk/fonts/

උපුටා ගැනීම: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/2-dukanipata/006-Puggalavaggo-s.html

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self-Enlightened One!

Bhikkhus, these two persons are born in the world, for the good, welfare and pleasantness of many gods and men. Who are the two? It is the Thus Gone One [Lord Buddha], worthy and rightfully enlightened and the Universal Monarch.

— Puggalavaggo, Dukanipata, Anguttara Nikaya, metta.lk

From: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/2-dukanipata/006-Puggalavaggo-e.html

May you be happy and well!

Related:

Download Template Image #1 >

බොහෝ දෙනාට හිත පිණිස 2—1

Born for the Welafare of Many 2—2

දුර්ලභ Rare 1

බොහෝ දෙනාට හිත පිණිස 1 [Pictures - External >>]

හැම නිවසෙම බුදු රුවක් තිබේවා! 1 [Pictures - External >>]

සුභ උදෑසනක් වේවා! Good Morning!

සාදු! Sadhu!

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! May You Have the Refuge of Sammasambuddhas! 1

බුදු සරන Refuge of the Lord Buddha 1

බුදු ගුණ අනන්තයි! Lord Buddhas’ Goodness is Endless & Infinite!

අරහන් බුදු ගුණය Arahan Buddha Quality 1

අරහන් බුදු ගුණය Arahan Buddha Quality 2

සම්මා සම්බුදුවරුන් Sammasambuddhas 1

මාගේ නමස්කාරය වේවා! My Homage! 1

මගේ දිවියට ආලෝකය ගෙන දෙන්නේ... You Bring Light Into My Life O Lord Buddha! 1

බුදු රුව දැකීම Seeing the Lord Buddha 1

සතර ඍද්ධිපාද ධර්ම The Four Bases of Power 1

මේ පහන බුදු පියාණන් වහන්සේට පූජා වේවා! May this Lamp be Offered to the Lord Buddha! 1

පූජා වේවා! May This Be Offered! 1

චේතිය වන්දනාව Salutation to the Chethiyas 1

චෛත්‍යයට සුදිස්සෝ Worthy of Monuments 1

මහබෝසතාණන් වහන්සේ The Great Bodhisatta 1

ආර්ය අෂ්ටාංගික මාර්ගය 2—1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1
 

  © 2017 All content and images copyright Vidarshana.org. All rights reserved.