SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
Facebook
Title Horizontal Line Shadow Title Horizontal Line
New   Pictures   Contact
New   Pictures   Contact
දුර්ලභ Rare 1

RKW

Published: 2014-02-07


Click to Download Larger Version
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

[ENGLISH BELOW:]

මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහලවීම වනාහි දුර්ලභය.

— සම්මාසම්බුද්ධ්‍ර සූත්‍රය්‍ර, එකපුග්ගල වග්ගය, අඞගුත්තර නිකාය, metta.lk

සුත්‍රය කියවන්න අවශ්‍ය fonts මෙතන ඇත: http://www.metta.lk/fonts/

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/013-Ekapuggalavaggo-s.html

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Bhikkhus, a certain person’s appearance in the world is rare. Who is it? It is the Thus Gone One [Buddha], worthy and rightfully enlightened, his appearance is rare in the world.

— Ekapuggalavagga, Ekakanipata, Anguttara Nikaya, metta.lk

See: http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/013-Ekapuggalavaggo-e.html

Related:

Download Template Image #1 >

බුදු ගුණ අනන්ත යි! 4 [Articles - External >>]

Dhammapada Verse 182 — Erakapattanagaraja Vatthu 1 [Tipitaka - External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You!

බොහෝ දෙනාට හිත පිණිස Born for the Welafare of Many 1

බුදු සරන Refuge of the Lord Buddha 1

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! May You Have the Refuge of Sammasambuddhas! 1

සම්මා සම්බුදුවරුන් Sammasambuddhas 1

චෛත්‍යයට සුදිස්සෝ Worthy of Monuments 1

පූජා වේවා! May This Be Offered! 1

සබ්බ පාපස්ස අකරණං To Avoid All Evil 1

රහතන් වහන්සේ The Arahant 1

  © 2018 All content and images copyright Vidarshana.org. All rights reserved.